රිතූ ආකර්ෂා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්.
ඉතින් රිතූ කාටත් හොරෙන් විවාහ වූ බවට මේ දිනවල රාවයක් පැතිරෙනවා.
ඒ රිතූ සමාජජාල මාධ්‍යයන්ට එක්කළ විඩියෝවක් නිසායි.
කොහොමවුනත් මේ ගැන හොයලා බලද්දි අපිටනම් ආරංචි වුණේ මේක Photoshoot එකකදී කරපු වීඩියෝ එකක් කියලායි.
මේ එම වීඩියෝවයි.
