Gossip

ආදරවන්තයන්ගේ දිනය දා චොකලට් එකක් අරන් Class ආපු සිසුවා, ගුරුවරයා විසින් ඔසවා පොළොවේ ගැසූ වීඩියෝව මෙන්න – වීඩියෝ

ආදරවන්තයින්ගේ දිනය පසුගියදා හුඟක් ආදරවන්තයෝ හරි අපූරුවට සැමරුවා.
මේ ආදරවන්තයින්ගේ දවසෙදි චොකලට් එකක් අරන් ආපු සිසුවෙකුට ගුරුවරයෙකු පහරදෙන වීඩියෝවක් ගැන හැමෝම කතාවෙන්න පටන් අරන්.
මෙම සිදුවීම වාර්තා වුණේ ඇමරිකාවේ පාසලකින්.
මෙම ගුරුවරයා අදාල සිසුවාට පහරදීම නිසා බලධාරීන් විසින් ඔහුගේ සේවය අත්හිටුවන්නත් තීරණය කරලා.
මෙම සිසුවා රැගෙන ආ චොකලට් එක අදාල ගුරුවරයා විසින් සින්ක් එකකට දමා තිබෙනවා.
එය සිසුවා විසින් නැවත රැගෙන යාමේදී තමයි සිසුවා ඔසවා පොලවේ ගසා ඇත්තේ.
එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!