Gossip

රිතූ ආකර්ෂා යුග දිවියට

රිතූ ආකර්ෂා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ‍ශිල්පි‍ණියක්.

ඉතින් රිතූ කාටත් හොරෙන් විවාහ වූ බවට මේ දිනවල රාවයක් පැතිරෙනවා.

ඒ රිතූ සමාජජාල මාධ්‍යයන්ට එක්ක‍‍ළ විඩියෝවක් නිසායි.

කොහොමවුනත් මේ ගැන හොයලා බලද්දි අපිටනම් ආරංචි වුණේ මේක ‍‍Photoshoot එකකදී කරපු වීඩියෝ එකක් කියලායි.

මේ එම වීඩියෝවයි.

 

 

A post shared by rithu akarsha (@rithuakarsha) on

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!