රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටියගේ කුළුදුල් දරුවාට දැන් මාසයක්.
ඒ අවස්ථාව රංගන ශිල්පී රොෂාන් සහ රිද්මා සමරලා තිබුණා.
එහි වීඩියෝවක් සහ ඡායාරූපය කිහිපයක් සමගින් රිද්මා මුහුණුපොතේ අපූරු සටහනක්ද තබා තිබුණා.
එය පහතින්…