Gossip

“සුදු පුතා අපි ළඟට ඇවිත් අදට මාසයක්. පුතුනි නුඹෙන් මා යළි උපන්නෙමි” – රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ මුහුණුපොතේ තැබූ සටහන – Photos

රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටියගේ කුළුදුල් දරුවාට දැන් මාසයක්.
ඒ අවස්ථාව රංගන ශිල්පී රොෂාන් සහ රිද්මා සමරලා තිබුණා.
එහි වීඩියෝවක් සහ ඡායාරූපය කිහිපයක් සමගින් රිද්මා මුහුණුපොතේ අපූරු සටහනක්ද තබා තිබුණා.

එය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!