
Renault KWID ඉන්දියන් වාහනය ගැන මේ වන විට බොහෝ දෙනා කතා බහ කරනවා. කොහොම වුණත් ඔන්න මේ වාහනය ගැන පිටවුණු වීඩියෝවක් අන්තාර්ජාලය පුරා ව්‍යාප්ත වෙනවා. එම වීඩියෝවේ පෙන්නුම් කරන්නේ වැසි සහිත කාලගුණයක් ඇති විට මෙම වාහනය තුළට ජලය කාන්දු වෙන ආකාරයයි. එම වීඩියෝව පහතින් නරඹන්න.