Gossip

Renault KWID වාහනයේ ඇතුළට ජලය කාන්දුවෙයි -වැස්සට ගෙට ගන්නවෙන තත්ත්වයක් (වීඩියෝ)

kwid

Renault KWID ඉන්දියන් වාහනය ගැන මේ වන විට බොහෝ දෙනා කතා බහ කරනවා. කොහොම වුණත් ඔන්න මේ වාහනය ගැන පිටවුණු වීඩියෝවක් අන්තාර්ජාලය පුරා ව්‍යාප්ත වෙනවා. එම  වීඩියෝවේ පෙන්නුම් කරන්නේ වැසි සහිත කාලගුණයක් ඇති විට මෙම වාහනය තුළට ජලය කාන්දු වෙන ආකාරයයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!