සමාජ මාධ්‍ය හරහා පසුගිය කාලේ ලොකු කතාබහක් ඇති කළ යුවළක් තමයි රාජ් ජයවර්ධන සහ නදී ජයවර්ධන කියන්නේ.
රාජ් ජයවර්ධන තරුණියක් වෙලා ඉඳලා පසුව සංක්‍රාන්ති සමයක් ගතකරන තරුණයෙක් බවට පත්වීම නිසයි ඔහු ගැන හැමෝම වගේ කතා වුණේ.
මේ වෙද්දි රාජ් පූර්ණ වශයෙන් තරුණයෙක්.
කොහොම වුණත් ඔවුන් පසුගිය වසරේ විවාහ ගිවිස ගෙන ඇති බව සඳහන් කරමින් ඡායාරූප කිහිපයක් මෙලෙස පලකර තිබුණා..