Gossip

කොරෝනා වෛරසයට විසඳුමක් ශ්‍රී ලාංකිකයෙකු සොයාගනී.. රටවල් කිහිපයකුත් මෙය පිළිගනී..

කොරෝනා වෛරසයට විසඳුම් සෙවීමට මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
වාතයේ ඇති වෛරස් සහ බැක්ටීරියා සියල්ල ඉවත් කරන විසඳුමක් ශ‍්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන විසින් සොයාගෙන තිබෙනවා.
මංජු ගුණවර්ධන පවසන්නේ මෙම නිෂ්පාදනය මගින් වාතයේ ඇති කොරෝනා වෛරසය සහ ඕනෑම බැක්ටීරියාවක් ඉවත් කරන බවයි.
ඒ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක්ද තමන් සතුව ඇති බව ඔහු පවසනවා.
මෙමගින් එංගලන්තය, ජපානය, ඉන්දියාව යන රටවල් වෛරස්ස් තුරන් කිරීමට අනුමැතිය ලබාදී ඇති බවද ඔහු පවසා තිබෙනවා.
මීට වසර 7 කට පමණ පෙර මෙය නිපදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!