ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයකට අනතුරක් වීමටගොස් අනූ නවයෙන් බේරී තිබෙනවා.
ඒ අදාළ ගුවන් යානය ගොඩ බෑමට ගුවනේ සිට පැමිණෙන අවස්ථාවේදී ඒ අවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අකුණු සැරක් වැදීමයි.
කොහොම හරි ඒ සිද්ධිය ඒ අවට තිබුණි කැමරා වල සටහන් වෙලා තිබුණා.
බලන්නකෝ ඒ වීඩියෝව පහතින්.
