හොලිවුඩ්

ජෙනිෆර්ට මංගල සීනු හැඬවෙයි (ඡායාරූප)

j1ජෙනිෆර් ලොපෙස් කියන්නේ කවුද කියලා දන්නවානේ. එයා ගැන මේ මුළු ලෝකයෝම නොදන්න කොනෙක් නෑ.

ඔන්න ජෙනිෆර්  ආයෙත් විවාහ වෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ ගැන දැනගත්තේ කොහොමද දන්නවාද?

පසුගිය දා විකාශය වූ එක්තරා රූපවාහිනී වැඩ සටහනකට එක්වූ ජෙනිෆර් කීවේ, මේ වසරේ දී ඇය කැස්පර් සමඟ විවාහ වන බවයි.

මෙහිදී වැඩ සටහනේ නිවේදකයා ජෙනිෆර්ගෙන් ඇසුවේ ළඟදී දෙදෙනා හුවමාරු කරගත් තෑගි මොනවා ද කියලයි.

එයට පිළිතුරු දුන් මේ සුපිරි ගායිකාව කීවේ… “එයා මට ලස්සන බ්‍රේස්ලට් එකක් දුන්නා.

මම එයාට ටක්සඩෝ එකක් (භෝජන සංග්‍රහවලදී අඳින ඉතා වටිනා කබායක්) තෑගි දුන්නා“ කියලයි. එහෙමනම්, මේ වටිනා කබාය විවාහ මංගල්‍යයටත් අඳින්න පුළුවන් වේවිදැයි කවුරුත් ප්‍රශ්න කරනවා. කැස්පර් ස්මාර්ට්, රංගන ශිල්පියෙක්. ඔහු නර්තන ශිල්පියෙකු ලෙස ද ප්‍රසිද්ධයි.

j1 j23

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!