හොලිවුඩ්

මගී ගුවන් යානයක් අනු නවයෙන් බේරෙයි (වීඩියෝ)

 

fligt

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි  නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයකට  අනතුරක් වීමටගොස් අනූ නවයෙන්  බේරී තිබෙනවා.

ඒ අදාළ ගුවන් යානය ගොඩ බෑමට ගුවනේ සිට පැමිණෙන අවස්ථාවේදී  ඒ අවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අකුණු සැරක් වැදීමයි.

කොහොම හරි ඒ සිද්ධිය ඒ අවට තිබුණි කැමරා වල සටහන් වෙලා  තිබුණා.

බලන්නකෝ ඒ වීඩියෝව පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!