රටේම ලොකු කතාබහක් ඇති කළ ප්රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණියගේ මංගල උත්සවය ඔබටත් මතක ඇති.
මෙම මංගල උත්සවයේදී ජැක්සන් ඇන්තනී සිය බිරිඳ සමඟ ගීතයක් ගායනා කළා.
එම අවස්ථාව මංගල උත්සවයට එක්වසිටි සියලු දෙනාවම සංවේදී කළා.
එදා ගායනා කළ ගීතයේ සම්පූර්ණ වීඩියෝව අපට ලැබුණා.
ප්රවීණ ගේය පද රචකයෙකු වන බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ පද රචනයක් වන මෙම ගීතය සංගීතවත් කර තිබෙන්නේ දර්ශන වික්රමතුංග විසින්.
මෙම වීඩියෝව නිර්මාණය කර තිබෙන්නේ DARK ROOM ඡායාරූප කණ්ඩායමයි.
