මතුගම ආනන්ද ශාස්ත්රාලයේ ආදි සිසුන් විසින් පසුගිය දා පාගමනක් සංවිධානය කර තිබුණි.
ඒම පාගමන අතරතුර එම පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ මතුගම පොලීසියේ ස්ථානාධිපතිවරයා අතර බහින්බස්වීමක් සිදුවී තිබෙනවා.
ඒ පාගමන ඉදිරියෙන් ගමන්ගත් යතුරුපැදි කරුවන් ඉවත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබීම හේතුවෙනි.
වීඩියෝව බලන්න.