Gossip

“මළ මිනියටත් පුළුවන් ඡන්දෙ ඉල්ලලා රටේ ජනාධිපති වෙන්න” ජනාධිපති ආර්යාවගේ ආන්දෝලනාත්මක කතාව

“මගේ මහත්තයා මියගියොත් ඔහුගේ මළ මිනියටත් පුළුවන් ඡන්දෙ ඉල්ලලා රටේ ජනාධිපති වෙන්න”…..

මෙහෙම කියන්නේ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ.

එරට පාලක පක්ෂයේ රැළියක් අමතමින් තමයි ඇය එහෙම කියලා තියෙන්නේ.

1980 වර්ෂයේ සිට සිම්බාබ්වේ ජනාධිපතිවරයා වන රොබට් මුගාබේ මේවන විට 92 හැවිරිදි වියේ පසුවනවා. ඔහුගේ බිරිඳ 51 හැවිරිදි කාන්තාවක්.

මෙම ජනාධිපති ආර්යාව තවදුරටත් කියලා තියෙන්නේ තම ස්වාමිපුරුෂයා ජනප්‍රිය නිසාත් ඔහුගේ මරණය දෙවියන් තීරණය කළ දවසක අපේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔහුගේ මෘත දේහය ඡන්ද පත්‍රිකාවට ගෙන එනවා. මුගාබේගේ මළසිරුරට ජනතාව ඡන්දය පාවිච්චි කරන ආකාරය දකින්න පුළුවන් කියලයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!