Gossip

ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයින් ජය සමරද්දි ක්‍රිකට් සභාපතිත් එකතුවෙලා

පසුගියදා පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟය ඉතා විශිෂ්ට ලෙස ලංකාව ජය ගත්තානේ. කොහොම හරි ලෝකේ වටේම ඉන්න ශ්‍රී ලාංකිකයින් මේ ජය සමරන්න පටන්ගත්තානේ. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ද වෙනදා වගේම එදා තරඟයත් සැමරුවේ ඉතාමත් සතුටින්.

හැබැයි වෙනදාට වඩා එදා තරඟය සමරපු විදියේ වෙනසක් තියෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත් මේ කට්ටියක් එක්ක ජය සමරන්න එකතුවෙලා  ඔන්න.

කොහොම හරි ඔන්න සුමතිපාල මහතා පපරේ ගසාගෙන ඩාන්ස් කරගෙන එහෙම තමයි  සමරලා තියෙන්නේ.

සුමතිපාල මහත්තයා ජය සමරපු විදිය  වීඩියෝවෙන්ම බලන්නකෝ.

.cvr

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!