පසුගිය රජය යටතේ දේශපාලනික පත්වීම් ලැබූ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නියුතු 23 දෙනෙකු නැවත මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය නිල් බලකාය නමින් ඉදිරියට ක්‍රියාත්මක නොවේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ(10) ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි. ඒ ඊයේ රාත්‍රී...
අම්බලන්තොට, වාදුරුප්ප ප්‍රදේශයේ නිවසකට පැමිණි ආදී 12 ක් පමණ දිග විශාල පිඹුරෙකු ප්‍රදේශවාසින් හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් එක්ව අල්ලා පසුව වනජීවී...
කූට ලේඛන සැකසීමේ චෝදනාවට ලක්ව මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීමට ඒ මහතාගේ දියණිය...
නාත්තන්ඩිය – මරඳ ප්‍රදේශයේ නිවස කුකුළු කොටුවක කිකිළියක් විසින් කොළ පැහැති බිත්තර 04 ක් දමා තිබියදී හමුවී ඇත. ගෙහිමි එච්.පී.සචින් මහතා...
එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක්වන CENTIGRADZ සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ගීතයක් ගායනා කර තිබේ....
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඇතැම් පරිගණක වලට හානි කර මෘදුකාංග ඇතුළුවීමේ අවධානමක් පවතින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පරිගණක හදිසි...
TransAsia ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරකට පත්වී තිබෙනවා. තායිවානයේ අගනගරයේදී අදාළ අනතුර සිදු වී ඇති ව විදේශ වාර්තා පෙන්වා දෙයි. අදාළ...
කටාර් රාජ්‍යයේ දෝහාහිදි සිදු වු රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක මියගොස් තිබෙනවා. ඊයේ දිනයේදී මෙම අනතුර සිදුව...
ලොව ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් වෙබ් අඩවියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය විනාඩි කිහිපයක් ක්‍රියාවිරහිතව තිබුණි. මේ හේතුවෙන් ලෝව වටේ...
කොළඹ, ගංගාරාම විහාරස්ථානයේ වෙසෙන ගංගා නැමැති අලි පැටවාට ඇත්ගොව්වා විසින් පහරදෙන අයුරු විදහා දැක්වෙන වීඩියෝවක් වෙබ් ගොසිප් වෙතින් පළ කිරීමෙන් පසු ඒ...
ගංගාරාම විහාරස්ථානයේ සිටින ඇතාට හිංසාකාරී අයුරින් බීමත්ව සිටින ඇත්ගොව්වෙකු විසින් සලකන අයුරු වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින්...
තමා හමුදාව සම්බන්ධ කර ගනිමින් අවසන් ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට ගත් උත්සහයක් සම්බන්ධයෙන් යන ප්‍රකාශ හිටපු ජනපති සිය ට්විටර් ගිණුමෙන් ප්‍රතික්ෂේප කර...
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසු ගිය දින ලෝකයේ රටවල් කිහිපයක්ම වැඩි වශයෙන් කතාබහට ලක්විය. ඒ අතරින් ඉන්දියාව, ජපානය, චීනය වැනි රටවල් ගැන ...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.