Gossip
එයාට ඉරාජ් ඒ තරම් කෙනෙක් නෙවෙයි – සැමියා ගැන කියූ වීඩියෝවට වික්ටර්ගේ බිරිඳගෙන් උත්තරයක්
පසුගියදා ඉරාජ් වීරරත්න විසින් වික්ටර් රත්නායක මහතා අපහසුතාවයට පත්වන අයුරින් නිර්මාණය කර තිබූ වීඩියෝව සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ ඔහුට වැඩි විරෝධයක් එල්ල වුණා. ක්ෂේත්රයේ...