Gossip

ආශාවරීගෙන් බුකියේ හිට් වුණු ඕෂධී හිමාෂා පොලිසියට – Photos

ඕෂධී හිමාෂා කියන චරිතය කරලියට ආවේ මියුසික් වීඩියෝ හරහා.
පසුව ඇය විසින් රඟපෑ ආශාවරී චරිතය නිසා ඕෂධී ගැන විවිධ කතා මැවුනා.
කොහොම වුණත් මේ දවස්වල මුහුණුපොතේ හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් නිසා ඇය ගැන ආයෙමත් කතා වෙන්න පටන් අරන්.
ඒ ඕෂධී පොලිස් නිල ඇදුමින් සැරසී සිටින නිසා.
මේ විදිහට ඇය පොලිස් නිල ඇදුමින් සැරසී ඉන්නේ අශාන් ප්‍රනාන්දුගේ අලුත්ම වියුසික් වීඩියෝවක් සඳහා කියලයි ඕෂධී අපිට කිව්වේ.

එම ඡායාරූප පහතින්..

di

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!