Gossip

සුද්දන්ට රිදෙන්න ගහලා රෝද පුටුවකින් පිටියෙන් ඉවත් වුණු කොදෙව්වාගේ සුපිරි පිතිහරඹය – වීඩියෝ

සංචාරක කොදෙව් පිල හා එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ 4වන තරඟයෙන්ද ඩක්වත් ලුවිස් නියායට අනුව ලකුණු 6ක ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත්වුණා.

නමුත් තරඟයේ වැඩි අවධානය දිනාගැනීමට සමත් වුණේ කොදෙව් පිලේ ලෙවිස් වන අතර ඔහුගේ දැවැන්ත පහරවල් සමඟින් රැස් කළ ශතකය ද්විත්ව ශතකයකට ආසන්නව තිබියදී නොසිතූ ලෙස ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදුවුණා.

ඒ පන්දුවක් පාදයේ වැදීමෙන් සිදුවූ ආබාධයක් නිසාවෙන්. පිටියෙන් ඉවත්වන විට ඔහු පන්දු 130කින් ලකුණු 176 රැස් කරගෙන සිටියේ 4 පහර 17ක් 6 පහර 7ක්ද සමඟින්.

මේ ඔහුගේ අගනා ඉණිමේ වීඩියෝවයි……

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!