Gossip
ඇත්තටම මේක මං බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මං හිතුවේ නෑ. තාම මට පුදුමයි මාව වෙව්ලනවත් එක්ක
සුමති සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් පසුගියදා පැවැත්වුණා. මෙහිදී මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්රියම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ කාවිංග පෙරේරා. මේ සම්මානය...