ගබ්සාව නීතිගත කිරීම ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතා කළ මාතෘකාවක් වුණා. ඒ, දේශපාලන වේදිකාවේද මේ ගැන කතා කළ නිසයි. Mind It...
මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍යය දෙවෙනි ඉනිම කියලා හැමෝම කියනවානේ. ඉතින් ඊයේ දිනයේ දෙවෙනි ඉනිමේ විකාශය වූ චබීගේ රඟපෑම නිසා සමාජජාල මාධ්‍යයන්වල...
මේ දවස්වල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශණය ගැන ගොඩ දෙනෙකුගේ අවධානය යොමුවෙලා තියෙනවා. ඉතින් ඔය අතරේ පොත්ගන්න ගියපු අයගේ සෙල්ෆි...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගෙ මංගල උත්සව අවස්ථාවෙන් පසුව තවත් ක්‍රීඩකයෙක් විවාහ දිවියට ඇතුළත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ...
ජනප්‍රිය ගායක සංඛ දිනෙත්ගේ පුතුගේ 1වන උපන්දිනය පසුගියදා මිතුර මිතුරියන් හා කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඒ ඔවුන්ගේ නිවසේදී වන අතර මේ එහි ඡායාරූප එකතුවයි…
දෙහිඅත්තකන්ඩිය තුවාරගල ප්‍රදේශයේ ගෝයම් කපන යන්ත්‍රයකට හසුව ඉදිරිපස පාද සහ පිටුපස පාදයක් කැපී ගිය සුනඛයෙක් පිළිබඳව සංවේදී පුවතක් පසුගියදා වාර්තාවුණා. මෙසේ අවාසනාවන්ත...
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියන්නේ ගායනයටත් දක්ෂ අයෙක් කියලා ගොඩක් අය දන්නවානේ. ඉතින් ඔහු පසුගියදා සහභාගී වූ උත්සවයකදී ගීතයක් ගායනා කර තියෙනවා....
ටෙලි නාට්‍යයකට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වන්නට එහි තේමා ගීතයෙන් ලැබෙන්නේ අපූරු සහයෝගයක්. එකී තේමා ගීතයත් සාර්ථක වන්නට නම් පද රචනය, ගායනය සහ සංගීතය...
ගයාන්… ඔයාගේ තාත්තා ප්‍රවීණ ජනප්‍රිය ගායකයෙක්නෙ… සංගීතයට ඔයාගේ ආසාව ඇතිවුණේ පොඩි කාලේ ඉඳලමද..? ඔව්… මම ඉගෙන ගත්තේ රෝයල් ඉන්සිටිටුයිට් ජාත්‍යන්තර පාසලේ. ඊළඟට...
මේ දිනවල නිතරම කතාවෙන වචනයක් තමයි රෝහින්ග්‍යාවරු කියන්නේ ඇත්තටම කවුද මේ රෝහින්ග්‍යාවරු කියන්නේ මේ කට්ටිය ලංකාවට ගෙන්නනවා කියන්නේ ඇත්තද ඇත්තටම ඒ කතාව...
ලංකීය සිනමාවේ වැඩිම චිත්‍රපට නිෂ්පාදකවරයා වන සුනිල් ටී ප්‍රනාන්දුය ඔහුගේ 66 වෙනි චිත්‍රපට නිෂ්පාදනය “හීන හොයන සමනල්ලු” මේ දිනවල ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලාවල...
වසර 2008 දී රාත්තල් 1000ක බරකින් යුතු ගැහැනියක් ජීවතුන් අතර සිටින බව අමෙරිකාව පුරාම ප්‍රචලිත වූ පුවතක්. ඇය අමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ වාසය...
මාධ්‍ය වල වැඩිය කතා බහට ලක් නොවන ගායකයෙකු වුවත් චාමර රණවක කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක්. මේ චාමර රණවක සමග සති...
තරුණ පරපුරේ ජනප්‍රිය මෙන්ම ආදරණීය යුවළක් විදියට හර්ෂණ බෙත්මගේ සහ වොල්ගාව හඳුන්වන්න පුළුවන්. ඉතින් හර්ෂණ ගේ රංගන කටයුතු එක්ක වොල්ගා එක්ක විවාහ...
රනිල් කුලතුංග සහ මේනකා පීරිස් පසුගියදා යුග දිවියට පිවිසුණා. මෙහෙම කලේ එක හේතුවක් හින්දලු. ඉතින් මේ ඒ ගැන සහ ඔවුන්ගේ අලුත් ජීවිතය...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.