Gossip

දිගම සාරිපොටෙන් බුකියෙම කතාවෙන රුවන් – සජිනි විවාහයේ නොදුටු දසුන් – Photos

ඊයේ (21) මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේදී ගිනස් වාර්තා අතරට එක්වන්නට ගිය සාරි පොට පිළිබඳව මේ වන විට සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

එමෙන්ම මෙම අවස්ථාව සඳහා පාසැල් ළමුන් යොදවා ගැනීමට සම්බන්ධයෙන්ද ඇතැමුන් විවිධ මත පළකර තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුනේ මෙම විවාහය සිදුව ඇත්තේ නිරූපණ ශිල්පිණියක් වූ සජිනි හා ඇයගේ පෙම්වතා වූ රුවන් සමඟ වන බවයි.

ඔවුන්ගේ විවාහ මංගල උත්සවය පැවැත්වුනේ මහනුවර ප්‍රසිද්ධ හෝටලයකදී වන අතර නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මෙම අවස්ථාව සහභාගී වී තිබෙනවා.

කෙසේ නමුත් මෙම විවාහයේ ගිනස් වාර්තාව පිහිටවන අවස්ථාවට පාසැල් දරුවන් යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ළමා හා කාන්තා කාර්යංශය පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

මේ ගිනස් වාර්ථාව තැබූ අවස්ථාවේ විවාහයේ ඡායාරූප එකතුවයි….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!