Gossip

රොඩ්නිට අනතුරක් නෑ

රොඩ්නි වර්ණකූල ගැන පසුගිය දවස්වල කටකතාවක් ගියා රොඩ්නිට අනතුරක් කියලා.

මේ ගැන විවිධ මාධ්‍යයන්වල පවා පළවී තිබුණා.

කොහොමවුනත් රොඩ්නිගේ ගෙදරට පවා ඇමතුම් ඇවිත් තියෙනවා රොඩ්නි වර්ණකූලට අනතුරක් සිදුවුණාද කියලා.

නමුත් රොඩ්නි ගැන මේ පළවන කටකතා සියල්ලම සාවද්‍ය ඒවා.

ලංකාවේ දක්ෂතම රංගන ශිල්පියෙක් වන රොඩ්නි යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටින බවට අපට වාර්තා වුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!