Gossip

කොළඹට වැලි වැස්සක් – ඡායාරූප මෙන්න

කොළඹ කොටුවේ ස්ථාන කිහිපයකට අද පෙරවරු පෙරවරු 9.30 ත් 10.30 ත් අතර කාලයේ වැහි බිංදුත් සමග වැලි වැස්සක් ඇද වැටී තිබෙනවා.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා ගාලුමුවදොර පිටිය අවට ප්‍රදේශයට මේ වැලි වැස්ස ඇද වැටී තිබෙනවා.

එක්වරම වැහි බිංදු සමග ඇද වැටුණු මෙම වැලි වැස්ස නිසා එම ප්‍රදේශ අවට ගාල් කර තිබූ රථ වාහන වලටද වැලි වැටී තිබෙන ආකාරය අපට දැකන්නට ලැබුණු අතර ඇඳ සිටි ඇඳුම් තුලට පවා වැලී යාම නිසා එම ස්ථානවල සිටි පිරිසද දැඩි අසීරුතාවට පත්වූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මේ ඊට අදාළ දර්ශනයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!