Gossip
අම්මගේ කුසේ ඉද්දි තාත්තා සදහටම දෙනෙත් පියා ගත්තා, අම්මා වැඩට ගියාම බාප්පට මම ගොඳුරු වුණා – නයෝමිගේ කඳුළු කතාව
මිනිසුන්ගේ දෛවය කියන්නේ පුදුමාකාර දෙයක්. සමහරු වාසනාව කියන දේ උපතින්ම උරුම කර ගන්නවා වුණත් කාලයක් ගත වෙනකොට දුක, අවාසනාව ජීවිතේට සරදම් කරන්නේ...