Gossip

නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය දසුන්ගේ දේහය රසික හදවත් කඳුලින් පුරවමින් නිවසට රැගෙන එයි – Photos

රසික හදවත් කඳුලින් තෙත් කරමින් පසුගියදා පන්නිපිටියේ බෝඩිමකදී දසුන් නිශාන් ගෙලවැලලාගෙන ජීවිත ගමනට සමුදුන්නා.
ඔහුගේ දේහය ඊයේ සවස නිවසට රැගෙන ආවේ සියල්ලන්ගේම සිත් මොහොතකට නතර කරමින්.
නිට්ටඹුව – ගිංතොට පදිංචිව සිටි දසුන් 29 හැවිරිදි වියේ පසුවුණා.

නිට්ටඹුව නිවසේ දසුන්ගේ දේහය තැන්පත් කර ඇති අයුරු පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!