Gossip

මේ වගේ අකල් මරණයක් නැතිව මගේ බඩේ ආයෙමත් ඉපදෙන්න මගේ රත්තරන් පුතේ – වීඩියෝ

ඔයා ඇයි මේ වගේ දෙයක් කරගත්තේ..
ඔයාට මම මොනවද අඩු කළේ…
මගේ ලොකු පුතේ මට කියන්න…
අම්මා ආවා පුතේ… නැගිටින්න රත්තරනේ…

රසික හදවත්වල ආදරය දිනාගත්තු තරුණ පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් අද අවසන් ගමන් යනවා.
හිතේ තිබුණු මොකක් හෝ ඉවසිය නොහැකි ප්‍රශ්නයක් නිසා දුරදිග නොබලා දසුන් ගත්තු තීරණය නිසා අද තමන්ව උස්මහත් කරපු අම්මා වගේ හිතවතුන් උහුලාගත නොහැකි දුකක් විඳිනවා.
මේකට විවිධ හේතු හැමතැනම වගේ කතාවුණත් දසුන් දැන් නොඑන ගමන් ගිහින් ඉවරයි.
අද මේ හැමදේකින්ම දුක් විඳින්නේ දසුන්ගේ ආදරණීය මව.
දසුන් වෙන්ව ගිය වේදනාව දරාගත නොහැකි අම්මා දුක්වුණු හැටි තමයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!