Gossip
රෙදි ගලෝගෙන, චණ්ඩි පාට් දාගෙන බිංගිරියේ කසිප්පු වටලපු හැටි කැමරාවට මාට්ටු – වීඩියෝ
කුලියාපිටිය සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් බිංගිරිය මොරගොල්ල නගොල්ලගොඩ ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට පහර දී එක් කාන්තාවක් නිර්වස්ත්ර කර ඇය අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් වාර්තා වුණා....