Gossip

ජනප්‍රිය ගායක සංඛ දිනෙත්, ආදරණීය බිරිඳ ටීනාගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න – Photos

නව පරපුරේ ගායකයන් අතර ජනප්‍රිය කෙනෙක් චරිතයක් තමයි සංඛ දිනෙත් කියන්නේ.

සංඛ දිනෙත්ගේ ආදරණීය බිරිඳ වන ටීනා ෆර්නැන්ඩෝගේ උපන්දිනය පසුගිය දිනක සමරා තිබුණා.

ළඟම හිතවතුන් කිහිප දෙනෙකු එකතු කරගෙන ඔවුන් මෙම උපන්දිනය සමරා තිබුණා.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!