Gossip

ටීනා වැඩසටහනකදී ආයෙත් හොඳට නාගනියි

ටීනා ශනෙල් කියන්නේ කියන්නේ සමාජජාල මාධ්‍යයන්වල පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක් වුණා.

ඒවගේම දැන් ටීනා කියන්නේ නිරූපණ ශිල්පිණියක් විතරක්ම නෙවෙයි රංගන ශිල්පිණියක්.

ඉතින් ටීනා ළඟදී දවසක දෙරණ චැම්පියන් ස්ටාර් එකේ රඟදක්වපු විදිය ගැන නැවතත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!