Gossip

පුවත් මැවූ සාරංග සහ දිනක්ෂි ආදරයෙන් මුසපත් වෙයි

15 වන රිදී රැයක් ප්‍රසංගය මෙවරත් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණා.

මේ සඳහා රිදී තිරය බබලවපු තාරකාවන් රැසක් සහභාගී වී සිටි අතර බොහෝ දෙනාගේ රංගනයෙන් හා නර්තන අංගවලන් රිදී තිරය වරණවත් වුණා.

මේ අතර ප්‍රේක්ෂක ආදරය වැළඳගත් සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් ඉදිරිපත් කළ රංගනය ගැන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා.

මේ එම රංගනයේ අපූරු ඡායාරූප කිහිපයක් පහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!