Gossip

බදුල්ලෙත් පොහොට්ටුව පිපෙයි.. ඇමති ඩිලාන්ගේ සහයත් පොහොට්ටුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ කොට්ඨාස දෙකෙහි ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා එක්සත් ජාතික පක්ෂය බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහරගම කොට්ඨාසයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බව මහරගම හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!