Gossip
අපේ රට වෙනුවෙන් දිරි දෙන්න ගිය ක්රීඩා ලෝලියාගේ පියා වෙනුවෙන් හිත උණුවුණු රෝහිත් ශර්මාගේ උතුම් ක්රියාව
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට සහාය දක්වන ප්රේක්ෂකයන් අතරින් මෑත කාලීනව ගොඩක් කතාබහට ලක්වුණු ප්රේක්ෂකයින් තමයි ගයාන් සේනානායක, පුබුදු හා මොහොමඩ් නීලාම් කියලා...