Gossip
ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ සහ මනාලයාව බෙර ගහලා හූ කියලා, ඩාන්ස් දාලා පිළිගත්තු අපූරු වීඩියෝවක් එළියට
ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ පසුගියදා යුගදිවියට පා තැබුවා. අංජුලා විවාහ ගිවිස ගෙන තිබුණේ ව්‍යාපාරිකයෙක් සමඟයි. අංජුලාගේ මංගල උත්සවය දවසේ බෙර ගහලා, හූ...