Gossip

FTT එක කරපු තවත් වීඩියෝවක් පිටවෙයි

FTT එකෙන් කාලෙකට පස්සේ කරපු වැඩේට මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ.

සතියකට ආසන්න කාලයක් පුරාවට Youtube trending වල පළමු ස්ථානයේ රැඳිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඒක නිසායි.

ඉතින් මේ කරපු වැඩේ මොකද්ද කියලා අපි ඔබව මීට කළින් දැනුවත් කළා.

ඒ අනුව කිසිම සංගීත භාණ්ඩයක් යොදා නොගෙන කටහඬ පමණක් භාවිතා කරපු තනි රූප රාමුවේ රූගත කළ දර්ශනයක් බවත් අප ඔබට මෙහිදී කිව්වා.

ඒත් සමහර අය මේ තනිරූප රාමුවේ රූගත කළ දර්ශනයක් බවටනම් පිළිගත්තේ නෑ.

ඉතින් FTT එක මෙහෙම හිතන අයටත් උත්තර දීලා තියෙනවා.

ඇත්තටම කොහොමද මේ වීඩියෝ එක තනිරූප රාමුවේ හැදුවේ කියලා මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!