Gossip

සුරූපී බිරිඳගෙන් දික්කසාද වූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයා මහේලද?

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු සිය විවාහ දිවියට තිත තබා ඇති බවට වාර්තා වීමත් සමග එම ක්‍රිකට් ක්‍රීඩකයා මහේල ජයවර්ධන බවට විවිධ මාධ්‍යයන් මගින් වාර්තා කර තිබෙනවා.

ඔහු විවාහ වී සිටින්නේ කලක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ ක්‍රිස්ටිනා සිරිසේන සමග යි.

ක්‍රිස්ටිනා සිරිසේන ශ්‍රී ලාංකික පියෙකුට (ගාමිණි සිරිසේන) ඩෙන්මාර්ක ජාතික මවකට දාව ඩෙන්මාර්කයේ උපත ලබා ඇති අතර පසුව ඔවුන් සිය පවුල සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති අතර මහේලට ක්‍රිස්ටිනා හමුව තිබෙන්නේ ශ්‍රී ලංකාවේදීයි. ඔවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක් ද සිටිනවා.

දික්කසාදයෙන් පසුව දියණියගේ හිමිකාරීත්වය මහේලට නොඑසේ නම් ද ක්‍රිස්ටිනාට ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවත් එම මාධ්‍යයන් වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් බොහෝ මාධ්‍යයන් මෙලෙස ප්‍රකාශ කෙරුවද මේ සම්බන්ධයෙන් කිසිම සත්‍යය තොරතුරක් වාර්තා වී නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!