Gossip

“ජීවිතේටවත් හිතුවේ නෑ හතුරු ඔයා අපිට හතුරු වෙයි කියලා”

බංග්ලාදේශය සමග අද පැවැත්වුණු තරගයෙන් සුපිරි ජයක් ලබාගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකිවුණා.
පසුගිය කාලේ පුරාම පරාජයේ අත්දැකීම් ලබපු ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අද ලැබූ සතුටනම් කියලා නිමකරන්න බැහැ.
මේ ජයත් සමඟ හතුරුසිංහ ගැනත් අපේ ටීම් එක ගැනත් අපූරු රස කතා මුහුණුපොත පුරාම හුවමාරු වෙන්න පටන් ගත්තා.

මේ ඒ විදිහට බුකියේ පැතිරුණු රස කතා එකතුවක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!