ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ සුපිිරි ක්‍රිකට් පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වුණු ක්‍රීඩකයෙකුගේ විවාහ ජීවිතය දෙදරා ගොස් ඇති බව ආරංචි වෙනවා.
කලක් රට වෙනුවෙන් විශාල සේවයක් කළ ඔහු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර පසුව උපනායකත්වයට පත්වූ එකම ක්‍රීඩකයාත් ඔහුයි.
බිරිඳගේ නම සහ මෙම ක්‍රීඩකයාගේ නම එකතු කොට Instagram හි සිටි අතර විවාහය දෙදරා ගිය පසු එයද වෙනස් කර තිබුණා.
කුඩා දියණියක්ද ඔහුට සිටිනවා.