Gossip
ඇත් පැටියාගේ පහරදීමෙන් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අපවත් වෙයි
බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබෙනවා. ඊයේ දිනයේදී විහාරස්ථානයේ ‘‘මියන්කුමාර’’නම් ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින්...