Gossip

නිදහස් දින සැමරුමට නටන ලැප්ටොප් ඩාන්ස් එක මෙන්න

නිදහස් දින උත්සවය වෙනුවෙන් ආචාර පෙළපාලියේ සහ සංදර්ශන පෙළපාලියේ පෙරහුරු මේ දිනවල ගාලු මුවදොර පිටිය ඉදිරියේදී පැවැත්වෙනවා.

මෙහිදී ශිෂ්‍යාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ නර්තනයක් කෙරෙහි කාගෙත් අවධානය යොමුව තිබෙනවා.

ඒ ලැප්ටොප් පරිගණක උපයෝගී කරගෙන සිදුකරන ලද නර්තනයකටයි.

මේ නර්තනය සිදු කරන්නේ බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන් පිරිසක් විසිනුයි.

මෙය “නවීන විද්‍යාඥයා” තේමාව යටතේ මෙවර පෙළපාලියේ විශේෂ සංදර්ශනයක් ලෙස නිර්මාණය කොට තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!