Gossip

අහසට පිඹිනා මගේ ලැපේයා, පොළවට පිඹිනා මගේ ලැපේයා – නිදහස් දිනයට නටන ලැප්ටොප් වන්නම බුකිය ගිනියම් කළ හැටි මෙන්න

අමුතුම නර්ථනයක් නිසා ඊයේ අන්තර්ජාලය පුරාම අමුතු අමුතු පෝස්ට් හුවමාරු වෙන්න පටන් ගත්තා.
70 වැනි නිදහස්‌ උළෙල වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියේ සහ සංදර්ශන පෙළපාලියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොරපිටියේදී පැවැත්වෙනවා.
එහිදී සිදුකළ ලැප්ටොප් පරිගණක අතින් ගෙන ඉදිරිපත් කරන මේ නර්තනයට නිසයි ඒ විදිහට බුකිය කැළඹුනේ.
මේකට කිව්වේ ලැප්ටොප් වන්නම කියලා.
ඒ ගැන මුහුණුපොතේ පලවූ රසවින්දනාත්මක පෝස්ට් කිහිපයක් අපි මේ විදිහට අරගෙන ආවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!