Gossip

පුබුදු චතුරංග දිවිනසාගනියි?

හැමෝගෙම ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.

පුබුදුගේ දක්ෂතාව නිසාම කිහිපවරක්ම සම්මානයට පාත්‍ර වන්නට ඔහුට හැකියාව ලැබුණා.

ඉතින් අපි මේ කියන්න යන්නේ පුබුදු චතුරංග රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක් ගැන.

එම චිත්‍රපටය “එක දවසක අපි”

මේ සඳහා පුබුදු චතුරංගගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වෙන්නේ කාගෙත් ආදරය දිනාගත් නයනතාරා වික්‍රමආරච්චියි.

අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයෙන් ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ මේ කතාව ඊයේ දිනයේ සිට සිනමාහල්වල ප්‍රදර්ශනය වනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!