Gossip

අනුරාධපුර ප්‍රදේශයේ දරුවෙක් බඩගින්න ඉවසගන්න බැරිව කුණු ගොඩක කෑම හොයාගෙන කාලා – සමාජජාල උණුසුම් කළ කතාව මෙන්න

අපි කන කෑම ඇත්තටම අපි කන්නේ බඩගින්නටද? එහෙමත් නැත්නම් ආසාවටද?

ඒ වගේම අපි කෑමට ගන්න ප්‍රමාණයට වඩා කොච්චර නම් අහක දානවා ඇත්ද?

හැබැයි දවසට එකවේලක්වත් කන්න නැතිව පිරිසක් දුක් විඳිනවා කිව්වොත් ඔබ පිළිගනියිද?

ඉතින් මුහුණු පොතේ මේ වගේ සටහනක් හුවමාරු වෙනවා අපි දැක්කා.

බලන්න ආගම්වලට බෙදිලා, දේශපාලන පක්ෂවලට බෙදිලා මරාගන්න ලෝකෙක තමන්ට එදාවේල කන්න හොයාගන්න බැරිව දුක්විඳින පිරිසක් තවමත් ඉන්නවා නේද?

මේ ෆේස්බුක් තුළ හුවමාරු වුණ එම සටහන හා ඡායාරූපයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!