Gossip

ඇට මිදුලු රෝගයකින් පීඩා විඳින තරුණයෙක්ට ඔබේ පිළිසරණ අවශ්‍යම මොහොතයි මේ

ඇටමිදුල් සම්බන්ධ රෝග තත්වයක් නිසා J.L ශනේෂ්මධුශාන් නම් තරුණයෙක් මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ ශල්‍යකර්මයට ලක්ෂ 45ක මුදලක් අවශ්‍ය වන අතර මේ වනවිට ටිකට් පොත් වැනි දෑ විකුනා ලක්ෂ 10 ක් පමණ සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔහුගේ ශල්‍යකර්මයට අවශ්‍ය අනෙක් ලක්ෂ 35 සොයා ගැනීම ඉක්මනින් කළ යුතුව ඇති අතර මේ සඳහා ඔවුන්ට උදව් කළ හැකිනම් පරිත්‍යාග කරන මුදල් ඔවුන්ගේ ගිණුමට බැර කළ හැකියි.

ගිණුම් අංකය – 035200170018980
බැංකුව – මහජන බැංකුව
ශාඛාව – අම්බලන්ගොඩ

ඇමතුම් අංකය – 0777061777 (මව – පුෂ්පරානී අබේනායක)

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!