Gossip
පාස්කු ප්රහාරයට කළින් මරියතුමියගේ ඇසින් කඳුළු ගැලූ සේම කෝවිලක දේව පිළිමයක ඇසකින් ලේ ගලයි
වවුනියාව, සුන්දරපුරම්, නාගතම්බිරාන් කෝවිලේ පිළිමයක නේත්රාවලින් රුධිරය ගලන බව ප්රදේශවාසීන් පවසනවා. ප්රදේශවාසීන් පැවසූවේ ඊයේ (05) දිනයේ මෙම පිළිමයේ නේත්රාවලින් රුධිරය ගැලීම පටන්ගෙන...