Gossip

මෙවර ලෝක කුසලානයේදී අයි.සී.සී.ය ඉන්දියාවට අදිනවා. විරාත් කෝලිට වරප්‍රසාද..? – හිටපු නායකයා හඬ අවදි කරයි – Photos

මෙවර ලෝක කුසලානයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ හැසිරීම බොහෝ දෙනෙකුගේ විරෝධයට ලක්ව තිබෙනවා.
ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලානයේදි ඉන්දීය කණ්ඩායමට විශේෂ වරප්‍රසාද ලබා දෙන බවට චෝදනා එල්ල කරමින්.
ආසියාතික රටවල පන්දු යවන්නන්ට යෝග්‍ය තනතීරු ලබාදී ඉන්දීය පිතිකරුවන්ට ඉන්දීය කණ්ඩායමට පිතිකරුවන්ට සුදුසු තනතීරු ලබාදීම ගැනද බොහෝ දෙනෙකු අතර කතාබහක් ඇති කර තිබෙනවා.
තවද ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලිට විශේෂ ප්‍රචාරයක්ද ලබාදී තිබෙනවා.
ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නිල ට්විටර් ගිණුමේ සටහනක්ද සමගින්.
හිටපු එංගලන්ත නායක, ක්‍රිකට් විචාරක මයිකල් වෝන් පෙන්වා දෙන්නේ අයී.සී.සීය ඉන්දියාවට පක්ෂපාතී බවයි.
අයි.සී.සීයේ නිල ට්විටර් ගිණුම මගින් විරාත් කෝලිට රජ ඇඳුමක් අන්දවා එක්කළ ඡායාරූපයකට ඔහු ප්‍රතිචාර දක්වා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!