Gossip

අධික මුදලකට මුහුදු වැල්ලේ අඩනිරුවත් වුණු රූමතිය – Photos

21 හැවිරිදි වියේ පසුවන රූමත් තරුවක් තමයි Kylie Jenner කියන්නේ.
බිලියනපතිනියක් වුණු කයිලිගේ විලාසිතා ගැන ලෝකයම වගේ කතා වෙනවා.
පසුගිය දවසක අධික මුදලකට ඇය ඡායාරූප පෙලකට පෙනී සිටියා.
ඒ තොල් ආලේපනයක් ප්‍රවර්ධනය කිරීමේ ඡායාරූප පෙලකටයි.
බිකිණියකින් සැරසී මුහුදු වැල්ලේ සිටි කයිලි ගැන මේ වෙද්දි ජාත්‍යන්තරයම කතා වෙන්න පටන් අරන්.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!