Gossip

ළඟදි විවාහ වුණු ඕෂධී හිමාෂා මව් පදවියට සූදානමින්?

කාගෙත් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක් වන ඕෂධී හිමාෂා මව් පදවිය ලැබීමට සූදානම් බවට රාවයක් පැතිරෙමින් පවතිනවා.

ඒ ඕෂධී සිය සැමියා මනෝජ් ප්‍රනාන්දු සමග නාරාහේන්පිට රෝහලක සිට දැමූ ඡායාරූපයක් නිසාවෙන්.

කොහොමවුණත් මෙම ඡායාරූපයට බොහෝ දෙනෙකු සුබ පැතුම් එක්කර තිබුණා.

මේ එම ඡායාරූපයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!