Gossip

පාස්කු ප්‍රහාරයට කළින් මරියතුමියගේ ඇසින් කඳුළු ගැලූ සේම කෝවිලක දේව පිළිමයක ඇසකින් ලේ ගලයි

වවුනියාව, සුන්දරපුරම්, නාගතම්බිරාන් කෝවිලේ පිළිමයක නේත්‍රාවලින් රුධිරය ගලන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ ඊයේ (05) දිනයේ මෙම පිළිමයේ නේත්‍රාවලින් රුධිරය ගැලීම පටන්ගෙන ඇති අතර, පැමිණෙන රුධිරය පිස දැමුවද නැවත පැමිණෙන බවයි.

පවතින තත්වය හමුවේ කෝවිලේ පිළිමය දැක බලා ගැනීමට බොහෝ පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවට කළින් මරියතුමියගේ පිළිමයක ඇසකින් කඳුළු ගැලූ සේම කෝවිලේ දේව පිළිමයක ඇසකින් ලේ ගැලීම නිසා බොහෝ දෙනෙක් පවසන්නේ තවත් අඳුරු දිනයක ‌පෙරනිමිත්තක්ද යන්නයි?

මේ එහි ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!